බොරලැස්ගමුව අනතුරට සම්බන්ධ වෛද්‍යවරිය රිමාන්ඩ් කරයි

0
203

බොරලැස්ගමුවේදී බීමත්ව මෝටර් රථයක් පදවා එක් පුදගල මරණයට පත්කිරීමේ අදාළ සිදුවීමේ වෛද්‍යවරිය යළිත් එළැඹෙන 30 දා තෙක් බන්ධනාගාර ගත කරන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

මෙම අනතුරින් පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ සේවය කළ පොලිස් පරීක්ෂක අජන්ත ගාමිණී මහතා ජීවිතක්ෂයට පත්වූ අතර ඔහුගේ බිරිඳ හා දරුවන් දෙදෙනා තුවාල ලැබීය.

සැකකාරිය මේ වන විටත් කළුබෝවිල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර ඇය රත්නපුර මහා රෝහලේ දියවැඩියා ඒකකයේ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස කටයුතු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here