ජනපති අගමැති එක මතයකට දුමින්දට ඉහලම පුටුවක්

0
218

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතාට පක්ෂයේ නිසි තැන ලබා දෙමින් ජාතික තලයේ නායකයෙකු ලෙස සියලු කටයුතු කිරීමට අවස්ථාව ලබා දීමට පක්ෂ නායක, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පක්ෂයේ අනුශාසක, අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඒකමතිකව තීරණය කර තිබේ.

විශේෂයෙන්ම ශ්‍රීලනිපයේ දෙවන පෙල නායකත්වය ඉහලට ඔසවා තැබීමේ අරමුණ ඇතිව තරුණ දක්ෂ නායකයෙකු ලෙස දුමින්ද දිසානායක මහතාට පක්ෂයේ නිසිතැන ලබා දීමට නියමිතය.

ඒ අනුව සියලු වරප්‍රසාද ලබා දෙමින් දුමින්ද දිසානායක මහතාව ජාතික මට්මටම් නායකයෙකු ලෙස ඉදිරියට ගෙන ආ යුතු බවට ජනපති සහ අගමැති අතර පැවැති සාකච්ඡාවකින් පසු ස්ථීර කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here