ශේෂ්ඨාධිකරණ තීන්දුව හෙට විස්තරේ මෙන්න

0
164

පාර්ලිමෙන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා නිකුත් කළ නියෝගය අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සම් 12ට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම් විභාගය හෙට (13) දිනය දක්වා කල් තබා තිබේ.

ඒ නීතිපතිවරයාගේ මතය ප්‍රමාද වීම හේතුවෙනි.

ඒ අනූව හෙට දිනයේ සිට මේ පිළිබද විශේෂ වාර්තාව සමග රැදී සිටින්න අප සමග

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here