හොලේගේ මතය එයාගේ මතය මැතිවරණ කොමිසම ජනපතිගේ තීරණය අනුමත කරමින් කියයි

0
162

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයක් කැදවීමට විරෝදය පල කරමින් මැතිවරණ කොමිෂමේ එක් සාමජිකයෙකු වන කොමිසමේ සාමාජික මහාචාර්ය රතනජීවන් හෝලේ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

නමුත් ඔහුගේ මෙම ප්‍රකාශය මැතිවරණ කොමිසමේ මතය නොවන බව මැතිවරණ කොමිසම පවසා සිටී. කෙනෙකු කොමිසමේ සාමාජිකත්වය ලබා ගෙන සිටි පලියට ඔහුගේ හෝ ඇයගේ පෞද්ගලික මතය කොමිසමේ මතය ලෙස හොවා දැක්වීමද කොමිසම දැඩි සේ පිළිකුල් කරයි.

හොලේ විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථා විරෝධි බවත් එමගින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවත් කියා සිටී.

ජනාධිපති වරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණය ව්‍යවස්ථා විරෝධී නොවන බවට එජාපය හැර සියළු නීතිඥ විශාරදයින්ද එක සේ පිළිගනී. නමුත් එය ව්‍යවස්ථා විරෝධී නම් එජාපය ශ්‍රේෂ්ඨාධිකරණයට නොයන්නේ මන්ද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here