ජනපතිට පෙනුණු අධිකරණයට නොපෙනුණු පාර්ලිමේන්තු කලහය

0
326

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව විසුරුවාලමින් ඉකුත් දා ගනු ලබූ තීරණය ශේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරමින් තාවකාලිකව අත්හිටුවනු ලැබුහ.අනතුරුව ජාතිය අමතමින් ප්‍රකාශයක් සිදුකල ජනපතිවරයා ප්‍රකාශ කලේ පාර්ලිමේන්තුව විසුරුවාලීමට තමන් තීරණය කලේ එහි ඇතිවිය හැකි ගැටුම්කාරී තත්වයත් එයින් ජිවිත හා දේපල විනාශයක් සිදුවෙයි යන්නත්ය.පසුගිය දින කිහිපයේදී මෙම ප්‍රකාශය යටපත් වී තිබුනත් දැන් එය සත්‍යක් වී තිබෙන්නේ අද දින පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම්කාරී තත්වය නිසාය.එහිදී ගැටුම බිහිසුණු තත්වයකට පත්වුයේ එජාපයේ පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා උල් පිහියක් ගෙන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට අනින්නට යාමත් සමගය.එම අවස්ථා පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here