නව රජයෙන් තවත් සහන පෙට්‍රල් ඩීසල් අද රාත්‍රියේ 5න් අඩුවේ

0
118

වහාම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් සහ ඩීසල් මිල රුපියල් 5 න් අඩුකරනු ලැබ ඇත.ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මේ බව ප්‍රකාශ කළේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here