කතානායක සායි බබාතුමාගේ ගෝලබාලයෙක් හැසිරීම ගැන කලකිරී ලියුමකුත් එවලා

0
99

කතානායක කරු ජයසූරිය මහතා සත්‍ය ශ්‍රී සායි බබාතුමගේ ආගම අදහන්නෙක් වශයෙන් ඔහුගේ හැසිරීම ගැන කණගාටුව පලකරන බව දන්වා සත්‍ය ශ්‍රී ජාත්‍යන්තර සංගමයේ ශ්‍රී ලංකා ලේකම්වරයා කතානායකවරයා වෙත ලියුමක් යවා ඇත. එහිදී අති උතුම් සායි බබාතුමාගේ ආගම අදහන බැතිමතෙකු වශයෙන් කතානායකවරයාගේ පසුගිය කාලයේ ක්‍රියාකලාපය සහ ධූරයේ රාජකාරි ඉටුකල අන්දම තම දහමට නිගාවෙන අයුරින් සිදුවී ඇති බවත් ඔහු දන්වා ඇත.රට තුල දේශපාලන අස්තාවරබාවයක් ඇති කිරීමට සහ මහජනතාවට තම නියෝජිතයන් තෝරා ගැනීමට කතානායකවරයා බාධා පැමිණ ඇතිබව එම ලිපියේ සඳහන් කර තිබේ.එමෙන්ම සිදුකර ඇති වැරදි සත්‍ය ශ්‍රී සායි බබාතුමාගේ නාමයෙන් වහාම නතර කලයුතු බවත් මැතිවරණයක් කැඳවිය යුතු බවත් වැඩිදුරටත් එහි සඳහන් කර ඇත,එම ලිපිය පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here