බදු පිට බදු ගහල ෆේල් උනේ රනිල්මයි සමන්ත විද්‍යාරත්න රනිල්ගේ ටයිකෝට් ගලවයි(වීඩියෝ සහිතයි)

0
201

රනිල් වික්‍රමසිංහ තමන්ට බලය ලැබුණ ආණ්ඩුවෙන් සිදුකලේ හොරාකෑම බවත් මහ බැංකුවට පත් කරනු ලැබුවේ පල් හොරෙකු බවත් ඌව පළාත් සභා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා ප්‍රකාශ කර සිටී .

වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු ප්‍රකාශ කලේ ජනතාව පිට බදු පිට බදු පැටවූ රනිල්ලාගේ ආණ්ඩුව අවසානයේ අසමත් වූ බවත් එය වෙන කිසිවෙකුගේ වරදක් නොවන බවත්ය.එමෙන්ම නැවත වරක් එවැනි අගමැතිවරයෙක් බලයට පත්වීම රටට කිසිදු සෙතක් අත්කර නොදෙන්නක් බවය.

රට හැදීම සඳහා මහ බැංකුව වෙත ගෙනත් දැමු අධිපතිවරයා රටේ ආර්ථිකය විනාශ කර ජනතා කලකිරීමට පත්වූ එක්සත් ජාතික පක්ෂයට අවසානයේ පාලන බලයත් අහිමි වූ පසු අඬා දොඩා වැඩක් නැති බවද ඔහු ප්‍රකාශ කළේය

එම වීඩියෝව පහතින්

රනිල් අගමැති කමට සුදුසු නැ .රනිල් දන්නෙත් නෑ අගමැතිකම නැති වෙනකන් රටේ ජනතාවට කෙලවන්න ගිහින් රනිල් කෙලව ගත්තා .සමන්ත විද්‍යරත්න කියයි

Posted by පිට රට ලාංකිකයන් on Tuesday, November 20, 2018

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here