එළඹෙන මැතිවරණ සඳහා එජාපයට නායකත්වය දෙන්නෙ අනුරලු

0
96

රනිල් වික්‍රමසිංහ මහතාට පසු එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය අනුර කුමාර දිසානායක මහතාට හිමිවනු ඇති බව එජනිප පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමදාසට හෝ වෙනත් අයෙකුට එජාප නායකත්වය නොදෙන බවද මන්ත්‍රීවරයා පැවසී ය.

අනුර කුමාර මහතා මේවන විට අදින්නෙත් කොලපාට ඇදුම් බවත් රනිල් වික්‍රමසිංහ මහතා එජාපයෙන් යන දවසට අනුර කුමාර මහතාට එජාප නායකත්වය ලබා දෙන බවත් මන්ත්‍රීවරයා පැවසී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here