රනිල්ව යලි අගමැති කරන්න අකමැතියි දෙමළ සන්ධාන 8 ක් කියති

0
111

රනිල් වික්‍රමසිංහ නැවතත් අගමැති තනතුරේ පිහිටුවීමට තමන්ගේ කිසිදු කැමැත්තක් නැති බව දෙමල ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු 8 දෙනෙක් එකහෙලාම ප්‍රකාශ කර ඇත.ඊට හේතු දක්වන එම මන්ත්‍රීවරුන් පිරිස පෙන්වා දී ඇත්තේ රනිල් යටතේ පැවති පාලනය මෙරට කිසිදු ජනතාවකට යහපතක් නොවූ බවයි.

තමන්ගේ සුළු ජාතීන්ට කෙසේවෙතත් මහා ජාතිය වූ සිංහල ජනතාව පිළිබඳවද නොසිතා කටයුතු කල රනිල් වික්රමසිංහ මහතා මෙරට පොදු මහජනතාව කෙරෙහි කැක්කුමකට වඩා කොළඹ කේන්ද්‍ර කරගත් වෙනස් සංස්කෘතියක් අදහන මෙරටට නොගැලපෙන මිනිසුන් පිරිසකට කොටුවී ඇති බවත් ඔවුන් දක්වයි.

එම මන්ත්‍රීවරුන් පිරිස පහත පරිදි වේ

01.ශාන්තිනි
02.කන්දරාජා
03.එස්.අඩෙකලනාදන්
04.සිද්ධාර්ථන්
05.චාල්ස් නිමලනාදන්‍
06.සිවශක්ති ආනන්දන්
07.සරවන බවන්‍

සහ ආණ්ඩුවට එක් වූ අමාත්‍ය ධූරයක් ලබා ගත් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරයා වන සතාසිවම් වියලින්දිරන් මහතා ද මේ අතර වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here