දගර අමිල හිමිට එජාපයෙන් අක්කර 50 ක ඉඩමක් දීලා ඉඩමේ ගස් කපා විකුණා හමාරයි

0
62

යහපාලනය වෙනුවෙන් යටිගිරියෙන් කෑගසන භික්‍ෂූන් වහන්සේ නමක පසුගිය ආණ්ඩුව විසින් ඉඩම් අක්කර 50ක් ලබා දී ඇති බව ඇමති එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

දැනට එම ඉඩමේ ගස් සියල්ල කපාගෙන ගොස් ඇති බවත් පවසන ඇමතිවරයා මේ සම්බන්ධයෙන් ඉක්මන් පරීක්‍ෂණයක් සිදු කරන බවද කියා සිටියේය.

සිය අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව සදහන් කලේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here