එජාප චන්ඩි ජාතික රූපවාහිනියට කඩා පනී ආරක්ෂාව තර කරයි

0
431

එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රීවරුන් පිරිසක් කොළඹ 07 ජාතික රූපවාහිනී පරිශ්‍රයට ඇතුළු වීමත් සමග එහි නොසන්සුන් තත්වයක් ඇතිව තිබේ.

මේ වන විට එම ස්ථානවට පොලිස් විශේෂ කාර්ය බළකාය ආරක්‍ෂාව යොදා ඇත.

මුජිබර් රහුමන්, ජේ.සී. අලවතුවල යන මන්ත‍්‍රීවරැුන් කියා සිටියේ පක්‍ෂග‍්‍රාහී නොවී කටයුතු කරන්නැයි ආයතන පාලකයන්ට දැන්වීම සදහා කටයුතු කල බවයි.

කෙසේ වෙතත් එම අවස්ථාවේදී සභාපතිවරයා සංස්ථාව තුල සිට නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here