අපිට ආරාධනා කලේ කිසිම දේශපාලනයක් මෙතන නෑ කියලා. ඒත් මේක unp වැඩක්නේ

0
73

අද දින “යුක්තියේ හඬ” නමින් කලාකරුවන්ගේ විරෝධතාවයක් පැවතී අතර එයට තමාද සහභාගීවන බවට ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්න පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් මගින් ප්‍රකාශ කර සිටියා.

ඒ අනුව ඔහු අද දින එම විරෝධතාවයට සහභාගී වූ නමුත් එය එජාපයේ වැඩක් බව දැනගත් ඉරාජ් ,විරෝධතාවය අතරතුර ලයිව් ෆේස්බුක් වීඩියෝවක් සමාජජාල වලට මුදා හරිමින් ප්‍රකාශකර සිටියේ තමාට මේ සඳහා ආරාධනා ලැබුනේ මෙය කිසිඳු දේශපාලන අරමුණක් නොමැතිව පවත්වන වැඩසටහනක් ලෙසින් වුවත්, මෙය එජාපය විසින් සංවිධානය කරනු ලැබූ විරෝධතාවයක් බවයි. එම නිසා තමා තවදුරටත් එම ස්ථානයේ නොසිටිනා බවත් ඔහු ප්‍රකාශකර සිටියා.

එම අවස්ථාවේදී ඒ අසලට පැමිණෙන පේෂල මනෝජ් විසින් ඉරාජ්ව වලකන්න යන ස්බහවයක්ද මෙහිදී දැකගැනීමට ලැබුනා .වීඩියෝව පහලින්

යුක්තියේ ජන හඬට කලෙකරැවන් රවට්ටලා ගෙන්නලා…. මී හරක් ඉදගෙන ඉද්දී කලාකරැවෙක් නැගිට යයි.

යුක්තියේ ජන හඬට කලෙකරැවන් රවට්ටලා ගෙන්නලා….මී හරක් ඉදගෙන ඉද්දී කලාකරැවෙක් නැගිට යයි.

Posted by නිදහස් සිතිවිලි on Thursday, December 6, 2018

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here