රංගේ බණ්ඩාර තමන්ගේ හෝටලයක් ඉදිකිරීමට ද්‍රව්‍ය සැපයූ සමාගමකට පොරොන්දු මුදල් නොදී මගහැරලා

0
65

තබ්බෝව වැව ආසන්නයේ ඉදිකරන ලද තම හෝටලයක් සඳහා සඳහා බිම ගල් ඇතිරීමට පුද්ගලික සමාගමකට පොරොන්දු වූ මුදල ලබා නොදීම සම්බන්දයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාරට එරෙහිව නුගේගොඩ එස්.එම.එස් ගොල්ඩින් නමැති සමාගමක් නඩු පවරා ඇත

මෙහිදී අදාළ සමාගමට දහනම ලක්ෂ හතලිස් හත් දහස් අටසිය හතලිස් හතරක 1947844.00 මුදලක් ලබාදීමට පොරොන්දු වී ඇති මන්ත්‍රීවරයා එම මුදලින් ලබාදී ඇත්තේ නවලක්‍ෂ හැත්තෑපන්දහසක් පමණි.

වැඩ අවසන් කිරීමෙන් පසු එම මුදල ලබාදීමට මන්ත්‍රීවරයා තමන්ට පොරොන්දු වූ නමුත් වැඩ අවසන් වූ පසු ඔහු එම කාර්ය පැහැර හැරීම හේතුවෙන් අදාළ සමාගම ඔහුට විරුද්දව නුගේගොඩ දිසා අධිකරණයේ නඩු පවරා ඇත.

එම සමාගම ගොඩනැගිලි සඳහා සිමෙන්ති නිෂ්පාදන සම්පාදනය කරනු ලබයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here